ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් විදුලිබල සැපයීම, සහ සමීප සබඳ සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
අත්‍යවශ්‍ය සේවා අතර,
ඛනිජ තෙල් හා ගෑස් ඇතුළු ඉන්ධන නිෂ්පාදන, සැපයීම හා බෙදාහැරීම
රෝහල් සේවා
ජල සැපයුම
පොදු ගමනාගමන සේවා
යන සේවාවන්ද අයත් වේ.
විදුලිබලය ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරයි

