Wednesday, March 4, 2026
Homeදේශීයවෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගනු ලබන බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments