Thursday, March 5, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් වහාම අත්හිටුවන්නැයි විශේෂඥයින්ගේ ඉල්ලීම

ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් වහාම අත්හිටුවන්නැයි විශේෂඥයින්ගේ ඉල්ලීම

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් වහාම අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ ආර්ථික විශේෂඥයින් 120 දෙනෙකු ඉල්ලීමක් කර ඇත.

නොබෙල් ත්‍යාගලාභී ජෝසෆ් ස්ටිග්ලිට්ස් ඇතුළු එම කණ්ඩායම, නව තත්ත්වයන් යටතේ ණය ප්‍රතිව්‍යුහගත කර ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කළ යුතු බව ද අවධාරණය කරයි.

ආපදාෙන් පසු ශ්‍රී ලංකාවට අමතර ණය අවශ්‍ය වන බැවින්, වත්මන් බාහිර ණය ගෙවීම් අත්හිටුවීම අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments