Saturday, November 22, 2025
Homeදේශීයශ්‍රීලන්කන් ගුවන් සේවයේ බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාව

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාව


ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් ගෙවීම් නවතූ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ප්‍රධාන බැඳුම්කර හිමි කණ්ඩායම සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹී ඇත. මෙම කණ්ඩායම අදාළ බැඳුම්කර මුදලේ 55% නියෝජනය කරයි. මේ සඳහා දීර්ඝ සාකච්ඡා කිහිපයක් පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පවත්වා ඇති බව ශ්‍රීලන්කන් පවසයි.

සිංගප්පූරු කොටස් හුවමාරුව වෙත දැනුම්දීමෙන් පෙනී යන්නේ, මෙම එකඟතාව ක්‍රියාත්මක වීමට රජයේ කැබිනට් මණ්ඩල අනුමැතියත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිල ණය හිමි කමිටුව අතුරින් විරෝධතා නොමැති වීමත් අවශ්‍ය බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments