Tuesday, February 17, 2026
Homeදේශීයසජිත් ප්‍රේමදාස ඉන්දියාව බලා පිටත් වෙයි

සජිත් ප්‍රේමදාස ඉන්දියාව බලා පිටත් වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දින තුනක නිල සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව ගියේය.

මෙම සංචාරයේදී ඔහු ඉන්දීය රජයේ අමාත්‍යවරුන් හා නිලධාරීන් සමග හමුවී දෙරට අතර සබඳතා හා සංවර්ධන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

ඒ අතර, මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග හමුවක් නොපවත්වන බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments