අත්අඩංගුවේ සිටින සම්පත් මනම්පේරිට අයත් බව සැක කෙරෙන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් පොලිසිය භාරයටගෙන ඇත.
බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන නිලධාරීන් මෙවා සම්පත් මනම්පේරිගේ මිද්දෙණිය නිවස පරීක්ෂා කිරීමේදී සොයාගෙන ඇති බව කියයි.
අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමේ රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් මනම්පේරි දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.
සම්පත් මනම්පේරිට අයත් වාහන 3ක් පොලිස් භාරයට

