අද පස්වරු 3.00 දක්වා වහල මත සවි ඇති සූර්ය පැනල ස්වේච්ඡාවෙන් ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.
වැසි සහිත කාලගුණය හේතුවෙන් විදුලි බල පද්ධතියේ ඉල්ලුම අඩුවීම නිසා පද්ධතියේ ස්ථාවරතාවය තබා ගැනීමට මෙම පියවර අවශ්‍ය බව CEB පවසයි.
සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි CEB විසින් ඉල්ලයි

