Tuesday, March 10, 2026
Homeදේශීයහම්බන්තොට වෙඩිතැබීමක්

හම්බන්තොට වෙඩිතැබීමක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නන්නාදුනන තුවක්කුකරුවකු කල වෙඩි වෙඩිතැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම ප්‍රදේශයේ පොලීසිය පවසනවා.

මෙම සිද්ධියෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදුවෙමින් තිබෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලීසිය පැවසුවේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments