හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් ඉන්දියාවේ මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සුබපැතුම් පිරිනමා ඇත.
අද (18) පෙරවරුවේ තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණි ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සින්ග් මහතා මෙම සුබපැතුම් පිරිනමා තිබේ.
ඒ පිළිබඳව ෆේස්බුක් සටහනකද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ,
රාජ්‍යතාන්ත්‍රික සහ පෞද්ගලික මට්ටමින් දෙරට අතර පවතින මිතුදම ගැන සතුටු වන බවත්, තම කෘතඥතාව ද ප්‍රකාශ කරන බවත් ය.
හිටපු ජනපති මහින්දට ඉන්දියාවෙන් උපන්දින සුබපැතුම්

