Thursday, March 19, 2026
Homeසියලුම පුවත්හිටපු ජනපති රනිල්ට සැත්කමක්

හිටපු ජනපති රනිල්ට සැත්කමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනානයක මහතා පවසයි.
අද (19) පැවති වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදී මේ බව සඳහන් කර ඇති අතර, එම සැත්කම සාර්ථකව සිදුකර අවසන් වූ බවද කියා සිටියාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments