Homeදේශීයහෙට සිට යලිත් නගරබද පාසල් වසා දමයි

හෙට සිට යලිත් නගරබද පාසල් වසා දමයි

බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිත පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පාසල් 07/10 දක්වා වසා තැබීමට තීරණය කෙරේ.

අනිකුත් ප්‍රදේශවල පාසල් පැවැත්වීමට විදුහල්පතිවරුන්ගේ තීරණය අනුව සිදු කිරීමට අනුමැතිය ලබා ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments