Saturday, December 20, 2025
Homeසියලුම පුවත්හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වටලයි! ටවුන්හෝල් හිරවෙයි

හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වටලයි! ටවුන්හෝල් හිරවෙයි

සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දහවල් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

හෙද සේවයේ බඳවාගැනීමේ සුදුසුකම් පහත නොහෙලීම සහ ඩිප්ලෝමා සහ උපාධි සම්පූර්ණ කළ සියලු දෙනා සේවයට බඳවාගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් මෙහිදී විරෝධතාකරුවෝ ඉදිරිපත් කරති.

RELATED ARTICLES

Most Popular

Recent Comments