Monday, April 6, 2026
Homeසියලුම පුවත්හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ අවට ප්‍රදේශ (කලාප 01) සඳහා අද (06) උදෑසන 08.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසයි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, පාදුක්ක සහ අවට ප්‍රදේශවල ජල සැපයුම අද උදෑසන 08.00ට යථා තත්ත්වයට පත් වන බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments