2025 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විවිධ විශ්වවිද්‍යාලවල අධ්‍යයන පාඨමාලා සඳහා එක් එක් දිස්ත්‍රික්කයෙන් ඇතුළත්වීමට අවශ්‍ය අවම Z-Score (කඩඉම්) ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ, නැවත සමීක්ෂණ (Re-scrutiny) ප්‍රතිඵලවලින් පසුව මෙම කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කළ බවයි.
ඒ අනුව, එක් එක් දිස්ත්‍රික්කය සහ අධ්‍යයන පාඨමාලාව අනුව අවශ්‍ය අවම Z-Score අගයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

