Monday, January 26, 2026
Homeසියලුම පුවත්අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ඉන්දියාවේදී ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ඉන්දියාවේදී ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ ඉන්දියාවේ සාරානාත්හි පිහිටි ටිබෙට් උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලයේදී ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබ තිබේ.

උපාධිය හිමිකරගත් අටමස්ථානාධිපති හිමයෝ පසුගියද නැවත ලංකාවට වැඩම කළ අතර එහිදී උන්වහන්සේ මහත් හරසරින් පිළිගැනීමට කටයුතු යොදා තිබිණ.

RELATED ARTICLES

Most Popular

Recent Comments