Thursday, November 13, 2025
Homeදේශීයඅදත් ඉන්ධන පෝලිමක මරණයක්

අදත් ඉන්ධන පෝලිමක මරණයක්

ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු අද අලුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාතලේ ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයා බණ්ඩාරපොල කිවුල ප‍්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලීසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා මෝටර් රථයක රැඳී සිටිය දී මෙලෙස මිය ගොස් තිබෙන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments