Homeසියලුම පුවත්නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සඳහා පෙනී සිටීමට ඔහු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත.මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද අද අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments