Monday, December 15, 2025
Homeදේශීයඅදත් මහා වැසි..කොළඹත් යටවෙයි.

අදත් මහා වැසි..කොළඹත් යටවෙයි.

මෙරට දැනට උද්ගතව පවතින වැසි සහිත කාලගුණික තත්වය තවදුරටත් එලෙසම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව පවසනවා. එහිදී මෙය බොහෝවිට මිලිමීටර් 100 ට වැඩි වර්ෂාපතනයක් වියහැකි බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ අනුව සබරගමුව පළාත, බස්නාහිර පළාත තුල මෙන්ම මාතර සහා නුවරඑලිය යන දිස්ත්‍රික්කවලට ද අද දින (03) දැඩි වර්ෂාපතනයක් පතිත වන බව වාර්තා වෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments