Homeසියලුම පුවත්අද උදෑසන 8ට කොත්මලේ වාන් දොරටු යළි විවෘත කෙරේ - සැලකිලිමත් වන්න...

අද උදෑසන 8ට කොත්මලේ වාන් දොරටු යළි විවෘත කෙරේ – සැලකිලිමත් වන්න !

අද (05) උදෑසන 8.00ට පමණ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව තත්ත්පරයට ඝන අඩි 130ක ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදාහැරීමට සැලසුම් කර ඇත.

මේ හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට ප්‍රදේශවල මහවැලි ගඟ දෙපස පහත්බිම්වල ජීවත් වන ජනතාව වඩාත් සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments