Thursday, November 13, 2025
Homeදේශීයඅධිකරණ තීන්දුවට පස්සේ එක එක ගැසට් ගහලා-කැබිනට් තීන්දු අරන්-කොමිසමේ සාමාජිකයන් මාරු කරන්න...

අධිකරණ තීන්දුවට පස්සේ එක එක ගැසට් ගහලා-කැබිනට් තීන්දු අරන්-කොමිසමේ සාමාජිකයන් මාරු කරන්න හදලා තවත් මැතිවරණයට බාධා කරන්න එපා! මැතිවරණ නිරීක්ෂකයන් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO

අධිකරණය මගින් ‌මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර දී ඇති බැවින් විවිධ ගැසට් ගසා, කැබිනට් තීන්දු ගෙන, ‌කොමිසමේ සාමාජිකයන් මාරු කොට මැතිවරණය කල් දැමීමට පියවර නොගන්නා ලෙස මැතිවරණ නිරීක්ෂකයෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

RELATED ARTICLES

Most Popular

Recent Comments