Thursday, February 12, 2026
Homeසියලුම පුවත්අමෙරිකානු කඳවුරු දෙකකට ප්‍රහාර

අමෙරිකානු කඳවුරු දෙකකට ප්‍රහාර

සිරියාවේ පිහිටා ඇති අමෙරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ලකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

ඉරානයට පක්ෂපාතී ලෙබනන් රූපවාහිනී නාලිකාවක් ඒ බව වාර්තා කර තිබුණි.

සිරියාවේ ඉරාක සහ ජෝර්දාන දේශසීමාව ආසන්නයේ පිහිටි හමුදා කඳවුරකට සහ සිරියාවේ උතුරු කලාපයේ පිහිටි හමුදා කඳවුරකට එසේ ප්‍රහාර එල්ලකර තිබුණි.

නමුත් එම ප්‍රහාර සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවෙක් පිළිගෙන නොමැති බවද සඳහන් ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments