Sunday, January 18, 2026
Homeවිදේශීයඅමෙරිකාවේ පෙළපාලියක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් 6 ක් මරුට (VIDEO)

අමෙරිකාවේ පෙළපාලියක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් 6 ක් මරුට (VIDEO)

අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ හයිලන්ඩ්පාර්ක් නගරයේ පැවති පෙළපාලියක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධිබලැති රයිෆලයක් යොදා ගනිමින් වහලයක් මත සිටිමින් පුද්ගලයෙකු වෙඩිතැබීම සිදුකර ඇති අතර ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

වෙඩිතැබීම සිදුකළ සැකකරු පොලිස් භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වෙඩි තැබීම සිදු කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් 22 හැවිරිදි රොබට් ඊ බොබී
RELATED ARTICLES

Most Popular

Recent Comments