Saturday, January 24, 2026
Homeදේශපාලනආණ්ඩුව දැන් ගෙදර යන්න! මහාචාර්ය නැදලගමුවේ හිමි මාධ්‍ය හමුවක!

ආණ්ඩුව දැන් ගෙදර යන්න! මහාචාර්ය නැදලගමුවේ හිමි මාධ්‍ය හමුවක!

සම්මා සම්බුද්ධ ශාසනය බිහිවූ මිහින්තලාවට විදුලිය දීගන්න බැරි ආණ්ඩුවක් ‌මොකට රට පාලනය කරනවද? එහෙම පාලනයකින් රටට තියෙන සුගතිය මොකද්ද? මොකටද ජනපති මැදුරේ-අරලිය ගහ මැදුරේ-ඇමැති නිලනිවාසවල විදුලි බිල ආණ්ඩුවෙන් ගෙවන්නේ?

ආණ්ඩුව දැන් ගෙදර යන්න! මහාචාර්ය නැදලගමුවේ හිමි මාධ්‍ය හමුවක!

සම්මා සම්බුදු සසුන බිහිවූ මිහින්තලා පුදබිමට විදුලිය දිය නොහැකි ආණ්ඩුවකින් රටට පලක් නොමැති බව කැලණිය විශ්ව විද්‍යාලයේ චීන භාෂාව පිළිබඳ මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න නාහිමියෝ සදහන් කර සිටියහ.

මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ කියා සිටියේ ජනපති මැදුරේ-අරලිය ගහ මැදුරේ-ඇමැති නිලනිවාසවල විදුලි බිල ආණ්ඩුවෙන් ගෙවන්නේ කුමන පදනමකින්දැයි කියාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments