පානදුර, පිංවත්ත ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
තුවාල ලැබූ 37 හැවිරිදි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.