Homeසියලුම පුවත්බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි උපදෙස්

බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි උපදෙස්

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ මෙම කාලයේ බලශක්තිය කාර්යක්ෂමව සහ අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි.
පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලිය උත්පාදනයට වැඩි වියදමක් යන බැවින්, විදුලිය ඉතිරි කිරීමෙන් බිල්පත් අඩු කරගැනීමත්, ඉන්ධන භාවිතය අවම කිරීමත් කළ හැකි බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments