Wednesday, January 28, 2026
Homeදේශපාලනඇමතිගේ ගෝලයෝ යකා නටති

ඇමතිගේ ගෝලයෝ යකා නටති

දිවුලපිටිය ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමය සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ලේකම්වරයෙකු සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළු පිරිසක් එම පහරදීම සිදුකර ඇති බව බඩල්ගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

ඊයේ (20) රාත්‍රී සංවිධානය කර තිබූ විරෝධතාව නොපවත්වන ලෙසට බලකරමින් එම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments