Thursday, November 13, 2025
Homeදේශීයඉදිරියේදී මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි...

ඉදිරියේදී මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි…

ලෝක වකුගඩු දිනය අදට (09) යෙදී තිබේ.

මෙරට වකුගඩු රෝගීන් වාර්තාවීම ඉදිරියේදී ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඒ, මෙරට දියවැඩියා සහ අධිරුධිර පීඩන රෝගීන් බහුලව වාර්තාවීම සැළකිල්ලට ගනිමිනි.

කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග ජයවික්‍රම මහතා ප්‍රකාශ කළේ, උතුරු මැද පළාත ආශ්‍රිතව හඳුනා නොගත් වකුගඩු රෝගයක් ද පැතිරී ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments