Homeසියලුම පුවත්ඉදිරියේදී වාහන මිල ඉහළ යාමේ ඉඟි

ඉදිරියේදී වාහන මිල ඉහළ යාමේ ඉඟි

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම සහ බදු සංශෝධන හේතුවෙන් ඉදිරියේදී වාහන මිල ගණන් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ, මැයි මාසයේ සිට සමාජ ආරක්ෂණ බද්ද ඉහළ දැමීමද වාහන මිල වැඩිවීමට බලපාන ප්‍රධාන කරුණක් බවයි.
ඒ අනුව, ඉදිරි කාලයේදී වාහන වෙළෙඳපොළ තුළ මිල ගණන්වල වෙනසක් දැකිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments