Monday, December 15, 2025
Homeදේශීයඉන්ධන පෝලිමක සිටි පුද්ගලයින් දෙදෙනෙක් මරුට

ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයින් දෙදෙනෙක් මරුට

ප්‍රදේශ දෙකකදී ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. ඒ අනුව කින්නියා ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි 59 හැවිරිදි පුද්ගලයෙකු සහ මතුගම පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක සිටි 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments