Tuesday, December 9, 2025
Homeවිදේශීයඉම්රාන් ඛාන්ට පැනවූ සිර දඬුවම අත්හිටුවයි

ඉම්රාන් ඛාන්ට පැනවූ සිර දඬුවම අත්හිටුවයි

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව පනවා තිබූ වසර තුනක සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකරණයක් තීන්දු කර තිබේ.> ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේ ය.

අද පැවති නඩු විභාගයේදී විනිසුරුවරුන් නියෝග කළේ, ඉම්රාන් ඛාන් ඇප මත මුදා හරින ලෙස ය.

රජයට ලැබුණු ත්‍යාග අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි

RELATED ARTICLES

Most Popular

Recent Comments