Homeසියලුම පුවත්ඉරානයෙන් එල්ල කළ මිසයිල 7ක් සෞදිය විසින් බිම හෙළයි

ඉරානයෙන් එල්ල කළ මිසයිල 7ක් සෞදිය විසින් බිම හෙළයි

ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු ගුවන් කඳවුරක් සහ තවත් ඉලක්ක කිහිපයක් වෙත නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් සෞදි අරාබිය සඳහන් කරන්නේ එම ප්‍රහාරයේදී ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 7ක් තම ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කළ බවයි.
මේ අතර, ඉරානයෙන් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් තම ගුවන් ආරක්ෂක පද්ධති මඟින් වළක්වා ගැනීමට හැකි වූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයද පවසා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments