Homeසියලුම පුවත්විදෙස්ගත ශ්‍රමිකයන්ට සියලු පහසුකම් බාධාවකින් තොරව ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන්ට සියලු පහසුකම් බාධාවකින් තොරව ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

එහිදී විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන්වල ප්‍රගතිය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා ක්‍රියාත්මක නිවාස යෝජනා ක්‍රමය, ණය පහසුකම් ලබාදීමේදී මතුව ඇති ගැටලු සහ තීරුබදු රහිත පහසුකම් සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබේ.එමෙන්ම, විදේශගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එමඟින් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන් වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව ක්‍රියාත්මක කිරීමට හැකි වන බවද ඔහු සඳහන් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments