Homeසියලුම පුවත්ඉරාන - අමෙරිකා සාකච්ඡා මේ සතියේ

ඉරාන – අමෙරිකා සාකච්ඡා මේ සතියේ

මාසයක් පුරා පැවති යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය මෙම සතියේ වොෂින්ටනය සමඟ සාකච්ඡා පැවැත්වීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසයි.
මේ අතර, ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකටද පහර එල්ල වී ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments