Saturday, November 15, 2025
Homeදේශීයඋඩවලව ජල ගැටලුව විසඳී නැති බවට ඇමතිගෙන් ප්‍රකාශයක්

උඩවලව ජල ගැටලුව විසඳී නැති බවට ඇමතිගෙන් ප්‍රකාශයක්

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ආරම්භ කර දින 05ක් ගතවුව ද මේ දක්වාත් ඇතැම් ගොවිබිම්වලට ජලය ලැබී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සිදුව ඇති දරුණු වගා හානිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවය.
ඉදිරියේ දී සියලු ජලාශ එකම ස්ථානයකින් පාලනය වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments