Friday, November 14, 2025
Homeදේශපාලනඋවිදුගෙන් රනිල්ගෙ ඇස් නීලාංකාර කරන නිරීක්ෂණයක්!

උවිදුගෙන් රනිල්ගෙ ඇස් නීලාංකාර කරන නිරීක්ෂණයක්!

පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේ දී සිදුවන්නට නියමිත කුමක්දැයි යන්න පිළිබඳව උවිදු කුරුකුලසූරිය විසින් නිරීක්ෂණාත්මක සටහනක් තබා තිබේ.

ඔහු ඒ හරහා සඳහන් කොට ඇත්තේ රාජපක්ෂලාගේ පීඩනයට හසු වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු,රාජපක්ෂලාගෙන් මිදෙන්නට ඇති එකම මාර්ගය අහුරා ගනිමින් නැවත රාජපක්ෂ හිතවාදියකු වන රනිල් වික්‍රමසිංහට බලය අත්පත් කර දීමට කටයුතු කරන්නේ නම් එය විස්මයට කරුණක් බවයි.

රටේ අයවැය අතිමහත් ප්‍රමාණයක බලය තමන් වෙත නතු කරගෙන සිටි රාජපක්ෂලාට නැවතත් පණ පෙවීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිසිවෙකු හෝ කටයුතු කරන්නේ නම් එය අරුම පුදුම දෙයක් බව ද ඔහු සඳහන් කරයි.
ඔහුගේ ෆේස්බුක් සටහන මෙසේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments