Homeව්‍යාපාරිකඑක මාසෙට නිල සංචිත 4.4%කින් බහී! දැන් තියෙන්නේ ඩොලර් මිලියන 3765යි

එක මාසෙට නිල සංචිත 4.4%කින් බහී! දැන් තියෙන්නේ ඩොලර් මිලියන 3765යි

<

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 4.4 කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මෙරට නිල සංචිත වත්කම් පසුගිය ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 ක් බවත් එය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598 ක් දක්වා අඩුවී ඇති බවත් මහ බැංකුව කීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments