ඒහිපස්සිකෝ” සාම පාද යාත්‍රාවේ දෙවැනි දිනය අද (23) දිනට යෙදී තිබේ.
අද දිනයේ මාතලේ අලුවිහාරයෙන් ආරම්භ වන පාගමන, මහනුවර දළදා මාළිගාව දක්වා ගමන් කිරීමට නියමිතය.
වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ පිරිසක් විසින් ඊයේ (22) දඹුල්ල පූජා නගරයෙන් මෙම පාගමන ආරම්භ කර ඇත.
මෙම සාම පාගමන අප්‍රේල් 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වෙන අතර, භික්ෂූන් වහන්සේ 200කට අධික පිරිසක් එයට සහභාගී වෙති.
එමෙන්ම “ආලෝකා” නමැති සුනඛයද මෙම පාගමනට එක්වී සිටින බව සඳහ
ඒහිපස්සිකෝ” සාම පාගමනේ දෙවැනි දිනය අද

