Monday, October 7, 2024
Homeදේශීයඖෂධ ආසාත්මිකතාවෙන් තවත් ජීවිතයක් නැතිවෙයි! මේ පාර ගම්පහින් !

ඖෂධ ආසාත්මිකතාවෙන් තවත් ජීවිතයක් නැතිවෙයි! මේ පාර ගම්පහින් !

ඖෂධ අසාත්මිකතාවයක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී රෝගියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

තුවාලයකට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය 06 වනදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙක් එසේ මියගොස් ඇත.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයක් හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවක් මත රෝගියා මියගොස් ඇති බවය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, සිද්ධියත් සමග අදාළ ප්‍රතිජීවක ඖෂධය භාවිත කිරීම තාවකාලිකව අත්හිටවූ බවය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments