Thursday, November 13, 2025
Homeදේශපාලනකවුරුත් නෑ.. අපට තනිවම මැතිවරණය තියන්න බෑ.!

කවුරුත් නෑ.. අපට තනිවම මැතිවරණය තියන්න බෑ.!

එළඹෙන පළාත් පාලන මැතිවරණය පවත්වන්නේද නැද්ද යන්න තමන්ටද ගැටලුවක්ව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කරයි.

මුදල් ලබා දීමේ වගකීම රජය සතු බවත් මුදල් හා අදාල ආයතනවල සහාය නැතිව මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට තනිව හැකියාව නැතැයිද සභාපති නිමල් පුංචිහේවා සඳහන් කරයි.

මුදල් නොමැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව මුද්‍රණාලය පවසන්නේ නම් කොමිසන් සභාව රැස්වී තැපැල් ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවද සභාපතිවරයා තවදුරටත් සදහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments