කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරුවන් දෙදෙනා ලබන නොවැම්බර් 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇති බව වාර්තා වේ.

