හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට පැමිණ තිබේ.පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරගැනීම සඳහා ඒ මහතා මෙලෙස අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.