Homeසියලුම පුවත්කැස්බෑවට පැය කිහිපයකදී මි.මී 204ක අධික වර්ෂාපතනයක්

කැස්බෑවට පැය කිහිපයකදී මි.මී 204ක අධික වර්ෂාපතනයක්

කැස්බෑව ප්‍රදේශයෙන් ගත වූ පැය 22 තුළ මිලිමීටර් 204ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම වේයන්ගොඩ, වතුපිටිවල, ගිලිමලේ සහ බණ්ඩාරගම ඇතුළු ප්‍රදේශ රැසකද තද වැසි වාර්තා වී තිබේ.
දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන තත්ත්වය හේතුවෙන් අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.
ජනතාව අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද දැනුම්දී ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments