Homeසියලුම පුවත්ට්‍රම්ප් පළ කළ ආන්දෝලනාත්මක සිතියම ගැන කතාබහක්

ට්‍රම්ප් පළ කළ ආන්දෝලනාත්මක සිතියම ගැන කතාබහක්

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසුවේලාව අමෙරිකාවේ “51 වන ප්‍රාන්තය” ලෙස දැක්වෙන සිතියමක් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිතියම පළවීමත් සමඟ ජාත්‍යන්තර මට්ටමින් දැඩි කතාබහක් ඇතිව තිබේ.
ට්‍රම්ප් මහතා මීට පෙරද තෙල් සම්පත් වලින් පොහොසත් වෙනිසුවේලාව අමෙරිකාවේ නව ප්‍රාන්තයක් කිරීම සලකා බලමින් සිටින බව ප්‍රකාශ කර තිබුණි.
කෙසේවෙතත්, වෙනිසුවේලා පාර්ශ්වය එම අදහස ප්‍රතික්ෂේප කරමින් තම රටේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය ආරක්ෂා කරන බව අවධාරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments