Tuesday, November 18, 2025
Homeදේශපාලනකොටුවේ විරෝදතා නවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි

කොටුවේ විරෝදතා නවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි

අද දින කොළඹ කොටුව ප්‍රදේශයේදී මහජනතාවට සහ වාහනවලට බාධා ඇතිවන අයුරින් සිදුකෙරෙන විරෝධතා සහ පෙළපාලිවලට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද (30) පස්වරුවේ 3ත් 6ත් අතර කොළඹ කොටුව ප්‍රදේශයේ එලෙස සිදුකිරීමට නියමිත උද්ඝෝෂණ වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත්කර ඇති බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments