Sunday, November 16, 2025
Homeදේශපාලනගාලු මුවදොර අරගලය උණුසුම් වෙයි

ගාලු මුවදොර අරගලය උණුසුම් වෙයි

ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන අනෙකුත් පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ සිට මොවුන් ගලධාරී හෝටලය ඉදිරිපිටින් ලෝටස් මාර්ගයේ පිහිටි මෙම පිවිසුම් දෙක අවහිර කර ඇති බවයි.

ගාලු මුවදොර විරෝධතාවට අදට දින 73 ක් ගතවනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments