Homeසියලුම පුවත්ගෑස් මිල අඩුවීමත් සමඟ ප්ලේන් ටී සහ කිරි තේ රු. 5කින් අඩු...

ගෑස් මිල අඩුවීමත් සමඟ ප්ලේන් ටී සහ කිරි තේ රු. 5කින් අඩු කෙරේ

ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩු කිරීම සැලකිල්ලට ගනිමින් ප්ලේන් ටී සහ කිරි තේ මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසා ඇත්තේ, අමුද්‍රව්‍ය මිල ගණන් අඩුවන ආකාරය අනුව ඉදිරියේදී ආහාර මිල ගණන්ද අඩු කිරීමට කටයුතු කරන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments