Sunday, November 16, 2025
Homeදේශීයචැනල් 4 හෙළිදරව්ව ගැන විශේෂ පරීක්ෂණයක් කල යුතුයි, පා.ම. හෙක්ටර් අප්පුහාමි

චැනල් 4 හෙළිදරව්ව ගැන විශේෂ පරීක්ෂණයක් කල යුතුයි, පා.ම. හෙක්ටර් අප්පුහාමි

අද(5) දින අළුයම චැනල් 4 නාලිකාවෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ බරපතල කරුණු රාශියක් හෙළිදරව් වූ බවත් ඒ පිලිබදව විශේෂ පරීක්ෂණයක් කල යුතු බව හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මහජනතාවගේ රුදිරය මතින් ආණ්ඩුවක් බලයට පත්වනවානම් එය ඉතාමත් බරපතල තත්වයක් බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මේ පිලිබදව අනිවාර්යෙන්ම වගකිවයුතු බවත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments