Thursday, November 13, 2025
Homeදේශීයචීනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්

චීනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බව එරට මුදල් ඇමතිවරයා පවසයි.

චීන මුදල් අමාත්‍ය ලියූ කුං මහතා එසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බීජිං නුවරදී පැවති සාකච්ඡාවකදීය.

එම හමුව අද (19) පෙරවරුවේ පැවැත්වුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments