Homeසියලුම පුවත්ජයත්‍ර සම්පත් මිරැන්ඩාට ලෝකඩ පදක්කමක් – ශ්‍රී ලංකාවට තවත් සාර්ථකත්වයක්

ජයත්‍ර සම්පත් මිරැන්ඩාට ලෝකඩ පදක්කමක් – ශ්‍රී ලංකාවට තවත් සාර්ථකත්වයක්

චීනයේ සාන්යා නගරයේ පැවැත්වෙන 6වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී අද (25) පැවති පිරිමි දුර පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ජයත්‍ර සම්පත් මිරැන්ඩා සමත් වී ඇත.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මේ වනවිට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමඟ සමස්ත පදක්කම් තුනක් දිනා ගෙන සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 5 වන ස්ථානයේ රැඳී සිටින අතර, රන් පදක්කම් 2ක් දිනා ඇති වියට්නාමය පෙරමුණ ගෙන ඇත. සත්කාරක චීනයට දෙවන ස්ථානය හිමිව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments