මෙරට පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසයේ උද්ධමනය 7.2% දක්වා ඉහළ ගොස් තිබේ.
ජූනි මාසයේ උද්ධමනය **6.5%**ක් ලෙස වාර්තා වී තිබූ අතර, ජූලි මාසයේදී එය 7.2% දක්වා ඉහළ ගොස් ඇත.
ආහාර කාණ්ඩයේ උද්ධමනය
ජූනි – 3.3%
ජූලි – 4.9%
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය
ජූනි – 9.3%
ජූලි – 9.2%
මේ බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජූලි මාසයේ උද්ධමනය සියයට 7.2 දක්වා ඉහළට

